ලාංකිකයකු තමන්ගේ ඇමති ඉදිරිපිට ගැලීලියෝට වහ දී මරා දමයි

| අමිල ගුණරත්න

ගැලීලියෝ සූර්යයා වටා අනෙකුත් ග‍්‍රහ වස්තු භ‍්‍රමණය වන බව කියා සිටියේය. එය දේව ධර්මයට පටහැනි බව කියා නිසා වතිකානුවේ පාප් වහන්සේ ගැලීලියෝව සිරගත කළේය. වස දුන්නේ සොක්‍රටීස්ටය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ටයි පොලු දමාගෙන සිටින නන්දි විසාලයා ඒකවත් දන්නේ නැත. මොහු නමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නය. මේ ප්‍රශ්නය පහේ පන්තියේ ළමුන් පවා දනිති එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් දන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය බාර දී තිබෙන්නේ එහෙව් ගොයියෙකුටය.

මෙන්න ඒ දෙබස