ඉරාන මර්දනය;- හිටපු ජනපති දියණියට සිරදඩුවම්.

හර්ෂි සි. පෙරේරා

හිටපු ඉරාන ජනාදිපති අක්බර් හෂිමි රෆ්සන්ජනී ගේ දියණියට මාස 06 ක සිරදඩුවමක් නියම වේ. ඒ රටේ පාලක රෙජිමයට විරුද්දව ප්‍රචාරක කටයුතු වල නිරත වුයේය යන චෝදනාව මතයි. ෆශියා හසිමි දේශපාලන ක්‍රියාකාරිනියක් මෙන්ම ඉරාන පාර්ලිමේන්තුවේ හිටපු සමාජිකාවක්ද වේ.