හරක් පොරේ යළිත්: පර්ලිමෙන්ත්වේ චින්තන රැළ තව එකෙකුට අනිති

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට නඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් පිරිසක් විසින් මීට ස්වල්ප වෙලාවකට පෙර පහර දී ඇතැයි වාර්තා වේ . ඊට විරෝධය පල කිරීමක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය සභා ගැබෙන් විසිර ගියහ.