ආවොත් කරූ පෙනෙයි තරු

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයෙකු තෝරා ගැනීමේ චන්දය තවත් සුළු මොහොතකින් පැවැත් වේ. රටම අදාළ පුවත ගැන නොයිවසිල්ලෙන් බලා හිඳියි. සේයාරුවේ දැක්වෙන්නේ මීට ස්වල්ප වෙලාවකට පෙර කරු ජයසූරුය මහතාට මහා සංඝයා ආශීර්වාද කළ අයුරුය.