උතුරු කොරියානු නායකයා අභාවප්‍රාප්ත වෙයි

| කිෂානි වැලිවිටිගොඩ

උතුරු කොරියානු රජය රුපවාහිනී සේවය ඉතා දුක් මුසුව තම නායකයා වන කිම් ජෝන් ඉල් දුම්රියක ගමන් කරමින් සිටියදී ඊයේ මිය ගිය බව අද දැනුම් දුන්නේය. මිය යන විට ඒ මහතා 69 වන වියේ පසු විය.

තම නායකයාගේ හදිසි අභාවයෙන් පසු රාජ්‍ය පාලන බලය ඔහුගේ පුතණුවන් වන කිම් ජෝන් උන් වෙත් පිරි නැමීමට නියමිත බව වාර්තා වේ.