ගෑස් ලැබීම සහ වියට්නාමයෙන් ගෑස් මිලට ගැනීම.


රාජපක්ෂ ජනාදිපතිවරයා මන්නාරමෙන් ගෑස් ලැබුණු බව කියා වැඩි කාලයක් නැත. වියට්නාම ජනාදිපති ටුරුන් ටන් සන් දෙදින නිල සංචාරයකට ලංකාවට පැමිණ ඇත. සිකුරාදා ඔහු සමග ශ්‍රී ලංකා ආණ්ඩුව ගිවිසුම් 08 කට අත්සන් තබා ඇත. ඉන් දෙකක් වියට්නාමයෙන් තෙල් හා ගෑස් ලබා ගැනීම සම්බන්දයෙනි.

රියුටස් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend