බ්ලේක් සහ උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ වාර්තාව

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ජය සහකාර ලේකම් රොබට් බ්ලේක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. එහිදී ඔහු උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව ගැන සාකච්චා කිරීමට නියමිතය. හිටපු නීතිපති සි ආර් ද සිල්වාගේ නායකත්වයෙන් යුතු උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාවට එල් ටි ටි ඉ සංවිදානය සමග පැවති යුද්දයේ අවසන් අදියර පිළිබද කරුණු ඇතුලත්ය. එය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

- හර්ෂි - Tell a Friend