රිෂාඩ් සමග වවුනියාව අයෝද්යාවක් කිරීම.


අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාගේ මැදිහත්වීම මත වවුනියාව කුමරාන්කඩු හංදියේ බලහත්කාරයෙන් මුස්ලීම් පල්ලියක් ඉදිකිරීමට විරෝධය පළකරමින් වවුනියාව නගරයේ කඩ සාප්පු වසා දමා මේවන විට හර්තාලයක් ක්‍රියාත්මක වන බව වාර්තාවේග වසා දමා ඇති එම කඩ විවෘත කරන ලෙස හමුදාව විසින් කඩ හිමියන්ට බලපෑම් එල්ල කරමින්සිටින බවද එම වාර්තා සදහන් කරයි.

කුමරාන්කඩු හංදිය අසල පිහිටි ඉපැරණි හින්දු කෝවිලක් ආසන්නයේ වවුනියාව නගර සභාවට අයත් ඉඩමක මෙම මුස්ලීම් පල්ලිය ඉදිකිරීම ආරම්භ කර තිබේ.  ඒ සදහා වවුනියාව නගර සභාවේද අවසරය ලබාගෙන නොමැති බව පැවසේ.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend