මාද්යවෙදියට නෙලීමෙන් පසු පොලිස්පතියා වාර්තාවක් දෙයි.


ජේස්ට මද්යවෙදියකුට එල්ල කල ම්ලේච්ච ප්‍රහාරයෙන් පසුව ඒ පිලිබදව පොලිස්පතිවරයා වාර්තාවක් නිකුත් කර ඇත.

සිකුරාදා උදයන් පත්තරයේ ප්‍රවුර්ති කතෘ වූ 59 හැවිරිදි ඥාසුන්දරම් කුහනතන්ට නාදුනන පුද්ගලයින් යකඩ පොලු වලින් පහරදී මැරෙන්න ඔහුගේ නිවස අසල දමා ගොස් තිබිණි. ගෙවීගිය මාස දෙකතුල උදයන් මද්යවෙදියකුට එල්ල කල දෙවන ප්‍රහාරය මෙය වේ. මෙම පත්තරයේම වාර්තාකරුවකු වූ එස් කවිතරන්ට මයි 28 වෙනිදා පහර දෙන ලදී. උදයන් පුවත් පත දෙමල ජාතික සන්දානයට සහය දෙයි. එය දෙමල පක්ෂ වල ජාලයක් වන අතර මිට පෙර දෙමල ජාතික සන්දානය ප්‍රසිද්දියේ දෙමල කොටින්ට සහය දැක්විය.

ජනාදිපති ප්‍රකාශක බන්දුල ජයසේකර අද පොලිස්පති ජනාදිපතිට අදාල වාර්තාව ලබාදීමට නියමිත බව ද හින්දු වෙත පවසා ඇත.

ජනාදිපති රාජපක්ෂ සිද්දිය සම්බන්දයෙන් විමර්ශනයක් කරන ලෙස රටේ පොලිස් ලොක්කාට නියෝග කළේය. රට තුල මිට පෙර මෙවැනි ප්‍රහාර සිදුවුවද මෙතරම් ඉක්මනට වාර්තාවක් සපයන පළමු අවස්ථාව මෙයයි. ඉලංගකෝන් පොලිස්පති වීමෙන් පසුව හෙතෙම අදීක්ෂණය කරන මාද්‍යට එල්ල වූ පළමු ප්‍රහාරය මෙය වේ.

ද හින්දු ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා



Tell a Friend