මෙය ඉතා හොද පුවතකි. ඉන්දියාවෙන් හුදකලා වූ ශ්‍රී ලංකාවක් ගැන සිතිය නොහැක. ඉන්දීය මද්‍ය ආණ්ඩුවේ පමණක් නොව ප්‍රාන්ත ආණ්ඩු වල සහයත් ශ්‍රී ලංකාවට වැදගත් වේ.
මේ ආකාරයට ඉන්දීය දීවර ප්‍රශ්නයද විසදිය යුතුය. ඒ වගේම දෙමල ජනතාව සදහා දේශපාලන විසදුමක් ලබාදීමේදී ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවේ අදහස් කෙරෙහි අවදානය යොමු කල යුතු වේ.
ඩේලි මිරර් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Post a Comment