සිරියාවෙන් පිටුවහල් කල ඩොරති ඉරාන ගුවන් යානයකින් පැමිණියාය.
සිරියාව පවසන්නේ ඩොරති ගුවන් බලපත්‍ර ගණනාවකින් ගමන් කල අතර එකක් කල් ඉකුත්වූ ඉරාන ගුවන් බල පත්‍රයක් බවයි. ඉරානය දිවි ජාතිකත්වය පිළිගන්නේ නැත.
ඇයට පැවරී තිබුනේ අසාද් පාලනයට එරෙහි විරෝදතා වාර්තා කිරීමටය.
39 හැවිරිදි පර්වස් අල් ජසිරාව හා සම්බන්ද වුයේ ගිය වසරේදීය.
කටාර් මුලික කරගත් මාද්‍ය ජාලය ප්‍රකාශ කරන ආකාරයට ඇයව රදවා සිටි කාලය තුල ඇයට බාහිර ලෝකය සමග සබදතා පැවැත්වීමට අවකාශය ලබා දී නැත.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Post a Comment