Home Breakingnews නායකත්ව පුහුණුවට නඩු වැලක් !
නායකත්ව පුහුණුවට නඩු වැලක් !
By Anonymous • May 23, 2011 • Breakingnews • Comments : 0
සරසවි සිසු නායකත්වය පුහුණුව මගින් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් ඊට එරෙහිව අද ලංකා ගුරු සංගමය සහ මෙවර සරසවි වරම් ලැබූ සිසු සිසුවියෝ සිවු දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පහක් ගොනු කළහ. සරසවි සිසු නායකත්ව පුහුණුව අනිවාර්ය කිරීම අහෝසි කිරීමට නියෝග කරන ලෙස ද නඩු ගාස්තු ලබා දෙන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ. මේ පුහුණුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ මූලිකත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී ඇරැඹිණි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment