ප්රසන්න අමරසේකර තරගය තත්ත්පර 46.9 කින් නිමකරමින් පළමු ස්ථානය දිනාගත්තේය.
ඊයේ (22) ජියැන්සිං නගරයේදී ආරම්භවූ මෙම තරගාවලිය අදියර 3 කින් සමන් විතය.
මෙම තරගාවලියේ දෙවැනි අදියර ලබන මැයි 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.
මේ අතර, උස පැනීමේ ඉසව්ව සඳහා එක්වූ මංජුල කුමාර සුදුසුකම් සම්පූර්ණ කිරීමට අසමත්ව ඇතැයි වාර්තා වේ.

Post a Comment