ජනාධිපති අභිමතය පරිිදි නිදහස් දිනයේද් සිරකරුවන් 1669 දෙනෙකුට සමාව ලැබිණි. ඒ අතර කාන්තා රැුදවියන් 57 දෙනෙකු විය. මෙය ඉතාම හොදය.
නමුත් මෙිි අතර සරත් පොන්සේකා නොසිටිියේය. යුද්ධිකරණයක් විසින් ඔහුට මාස 30ක සිිරදඩුවමක් නියම කෙරිණි. ඔහු මෙරටට යුද්ධය දිනා දිමට ප්රමුඛ කාර්යබාරයක් කළේය. පසුගිය ජනාධිපතිවරණයේදි රාජපක්ෂට හෙතෙම විශාල අභියෝගයක් විය. ඔහු තවමත් අභියෝගාත්මක දේශපාලන චරිතයකි.
සිරගෙදර තුළ අනවශ්‍යය ලෙස රිමාන්ඩි සිරකරුවන් රැුසැක් රදවා ගෙන සිටිමට ප්‍රබල හේතුවක් ලෙස ආණ්ඩුවෙි රස පරීක්ෂකගේ සහ ආණුඩුවෙි නීතිපතිගේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව සහ ප්‍රමාදය හේතු වි ඇත. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාන්ඩි සැකකාරියන් වන කඩුවෙල මල්ලිකා සහ මොරටුවෙි සෝමාවති තමන්ට සිදුව ඇති අසාධාරණය නීතිපතිට දිිවිරුමි ප්‍රකාශ මගින් පැහැදිලි කරන ලදි. ඔවුන් මෙි පිළිබදව නොබෝ දිනකින් අගවිනිසුරුවරයාවද නීතිපති හා සමානව දැනුවත් කිරිිමට බලාපොරොත්තුවෙන් සිටිති.
කඩුවෙල මල්ලිිිකා නැතිනමි සැක අංක 1110 සිිය දිවිිරුමි ප්‍රකාශයෙන් නීතිපතිව දැනුවත් කළේ තලංගම පොලිසිය රුපියල් ලක්ෂ තුනක් ඉල්ලා සිටි අවස්ථාවෙි එය නොදුන් නිසා ව්‍යාජ චොදනා නගා නඩු පැවරු බවයි. ඇය බරපතල හදවත් රෝගයකින් පෙලේ.
මොරටුවෙිි සෝමාවති වසර 08ක පමණ කාලයක් තිස්සේ වැලිිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාන්ඩි සැකකාරියකි. ඇගේ සැක අංකය 333 වෙි. ඇගේ නඩුවෙිදි නීතිපතිට වසර 06කටත් වඩා වැඩිි කාලයක් තිස්සේ නීති උපදෙස් ලබාදිමට නෙහැකිව ඇත. ඇය මෙි බව දිවිරුමි ප්‍රකාශයක් මගින් නීතිපතිව දැනුවත් කරන ලදි.
වසන්ත මාලා ජෝමාල අමිමා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිටින තවත් සැකකාරිියකි. ඇගේ සැක අංකය 385 වෙි. ඇයව වයස අවුරුදු 12දි වැඩට සිටිි ගෙදර ස්වාමියා විසින් දුෂණය කර ඇත. ඒ අනුව ඇය ගමිපහ මහාධිකරණයේ 315/2004 දරන ස්ත්‍රි දුෂණ නඩුවෙි පිඩාවට පත් පාර්ශවය වෙි. කෙසේ හෝ මෙම නඩුවට උසාවිියට ඉදිරිපත් නොවිිම නිසා ඇයව රිමාණ්ඩි කර ඇත.
63 වන නිදහස් දිනයේදි මෙි පුරවැසියන් වෙනුවෙන් ප්‍රථම පුරවැසියාගේ අභිමතය ක්‍රියාත්මක නොවුනේ ඇයි?
Home social කෝ පොන්සේකා, කෝ කඩුවෙල මල්ලිකා, කෝ සෝමාවති, කෝ ජොමාල අමිමා..................
කෝ පොන්සේකා, කෝ කඩුවෙල මල්ලිකා, කෝ සෝමාවති, කෝ ජොමාල අමිමා..................
By Anonymous • February 06, 2011 • feature Harshi C. Perera social • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment