ක‍්‍රිකටි ක‍්‍රිඩකයින් තිදෙනෙකුට අල්ලස් චෝදනා

රාජ්‍යයේ නඩු පවරන්නා ප‍්‍රකාශ කරන ආකාරයට පකිස්තාන ක‍්‍රිකටි ක‍්‍රිඩකයින් තිදෙනෙකුට අල්ලස් ගැනිම පිළිබද චෝදන වලට මුහුණදිමට සුදුවනු ඇත.

මොහොමඩි අමිිර්, සල්මන් බටි සහ මොහොමඩිි අසිෆ්ට එරෙහිව තරග පාවාදිම පිළිබද චෝදනා එල්ල වි ඇත. මෙය සිදුවුයේ එංගලන්තය සමග ලෝඩිස් ක‍්‍රිඩාංගනයේ පැවැති හතරවන ටෙස්ටි ක‍්‍රිකටි තරගයේදිය.

මෙම ක‍්‍රිඩකයින් සහ ඔවුන්ගේ නියෝජිත මස්හාර් මජිඩිට ද එරෙහිව අල්ලස් ගැනිමට කුමන්ත‍්‍රනය කිරිම සහ වංචාවක් කිරිමට විරුද්ධව චෝදනා ගොනු කිරිමට නියමිතය.

මෙි පිළිබදව ජාත්‍යයන්තර ක‍්‍රිකටි කවුන්සිිලය ඔවුන්ගේම විමර්ශනයක් පවත්වන අතර ඔවුන් සිය තින්දුව  සෙනසුරාදා ලබාදිමට නියමිතය.
බි.බි.සී ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා