ටියුනිසියාවෙ කැරලි කෝලහාල

ටියුනිසියාවෙි මොනස්ටයර් සිරගෙදර ඇති වු ගින්නකින් දුසිමි ගණනක් මියගොස් ඇත. ජනාධිපති සින් අල් අබිඩින් බෙන් අලි රටිින් පලායාමත් සමග රට තුළ අස්ථාවරත්වයක් ඇතිව තිබෙි. ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 42ක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙි. සිද්ධිය ඇසින් දුටුවෙක් ප‍්‍රකාශ කළේ මුලු සිරගෙදරම ගිිනිගත් බවත් ලී බඩු, කොටිට මැටිට ආදී සියල්ලම ගිනිගත් බවයි. ගින්න පැතිරයාමත් සමග රට පාලනය කරන්නේ කවිරුන්ද යන්න පිළිබද ව්‍යාකුලත්වයක් හටගෙන ඇත.
                                                      

ගාඩියන් යු.කේ ඇසුරෙන්