විදු


අශෝක හදගමයන්ගේ ලූ විදූ සෑම ළමයකු විසින්ම නැරඹිය යුතු චිත්රිපටයකි ඒ ගැන තර්කයක් නැත

විදූ වැඩිහිටියන්ට වඩාත් සුදුසු ළමා චිත්රෙපටයකි එය සෑම විදුහල්පතිවරයෙකු ගුරුවරයෙකු විසින් නැරඹිය යුතුය

දරුවන්ගෙන්ද ඉගෙන ගන්න බොහෝ දේ ඇති බවල අධ්යාිපනය අයිතියක් බවල පාසල අයිති දරුවන්ට බව - විදු කියා දෙයි

චිත්‍රපටය නරඹන ළමුන් ගතයුතු ආදර්ශයන් රැසකි. එයින් ප්‍රධාන වන්නේ පිටකොන්දක් ඇතිවල නිවට නොවී තම රාජකාරිය කිරිමට හැකි බවය

දේශපාලකයින් ඉදිරියේ නිවට නියාලුව - බුදු පිළීමයෙන් පිරිතෙන් හා සිල් රෙද්දෙන් සියලු දූෂණ අක්‍රමිකතා වසාගන්නට - දරුවන් පීඩාවට පත්කරන යුගයකල ආදර්ශමත් නායකත්වයක් දිය හැකි ගුරුපරපුරක් ගැන සිහිනයකි - විදූ -

ප්‍රේක්ෂකයින් නිරුවත් කරන්නට හදගමයන්ට හැකිවිය.


චිත‍්‍රාල් පෙරේරා 


Tell a Friend