යුද්ධය නැතත් හදිසිය ඇත.

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩිඡුන්ද 111 න් සම්මත විය. පක්ෂව ඡුන්ද 134 කි. විපක්ෂව ඡුන්ද 23 කි.

බාවා ෆාරුක් මහතා රජය සමඟ ඡුන්දය දුන්නේය. ඔහු ගිය ඡුන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ අපේක්ෂකයෙකු වශයෙනි.

එක්සත් ජාතික පක්ෂය, ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී ජාතික සංධානය හා දෙමළ ජාතික පෙරමුණ විපක්ෂව ඡුන්දය දුන්නේය.

Tell a Friend