බෙිරුවලින් මැර ප‍්‍රතිඵලයක්

 එක්සත් ජාතික පක්ෂයෙන් බේරුවල නගර සභාවට තරග කරන හිටපු උපනගරාධිපති මොහොමඞ් හසන් මහතාට එම නගර සභාවේ සන්ධානයේ හිටපු නගරාධිපතිවරයකු හා ඔහුගේ මැර කණ්ඩායමක් විසින් ඊයේ (28* රාත‍්‍රී කළ පහර දීමකින් තුවාල ලැබ ප‍්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනු ලැබ සිටී.