නීති විද්‍යාලය විභාග වංචාව ගැන පරීක්ෂණ ඇරඹිමට යයි.


2010 දෙසැමිබර් මස මුල පැවති අවසාන වසර විභාගයේදි සිදුවු දුෂණ අක‍්‍රමිකතා සෙවිමට පරීක්ෂණයක් තමන් ආරමිභ කරන බව නීති විද්‍යාලය දැනුමි දෙයි.

මෙිි වංචාව හෙළිදරවි කළේ ඩි. එමි. තුෂාර ජයරත්න නැමති අවසාන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ඔහු චෝදනා කළේ තොරාගත් සිසුන් කණ්ඩායමකට විභාගයට පෙර ප‍්‍රශ්න පත‍්‍ර ලබා දෙනබව සහ ජනාධිපති පුත් පාර්ලිමෙිින්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට විශේෂ වරප‍්‍රසාද ලබා දෙන බවත්ය.

නීති විද්‍යාලය ජයරත්න ශිෂ්‍යාට ලිපියක් මගින් දැනුමි දි ඇත්තේ මෙි පිළිබද පරික්ෂණ 2011 ජනවාරි 11 දින ආරමිභ කරන බවයි. එම පරීක්ෂණය නීතිඥ උදිත ඉගලහේවා විසින් නීති විද්‍යාල පරිශ‍්‍රයේදි පැවැත්විමට නියමිතය.
අගවිනිසුරුවරයා මිට පෙර ප‍්‍රකාශ කළේ පෙත්සමිකරු නිසි සාක්ෂි ඇතිව පැමිණියහොත් තමන් ඒ පිළිබද පරීක්ෂණයක් ආරමිභ කරන බවයි.

කේසේනමුත් අගවිනිසුරු අශෝකද සිල්වා බි. බි. සි සිංහල සේවයට ප‍්‍රතාශ කළේ මෙම චෝදනා සැලකා බැලියයුතු බරපතල කරුණු බවයි.

බි. බි. සී ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Tell a Friend