කතෝලික පූජකවරුන් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් එල්ටීටීඊ සම්බන්ධතා ඇතැයි පවසමින් තවමත් දහස් ගණනක් දෙමළ තරුණ තරුණියන් අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් තොරව කඳවුරුවල රඳවා තැබීම හා හමුවීමට ඥාතීන් හට ඉඩ නොදීමද දැඩි ලෙස විවේචනය කර ඇති අතර යුද්ධයෙන් මියගිය වුන් සැමරීමට සංවිධානය කරනු ලබන ආගමික උත්සව තහනම් කිරීමත්, හමුදාවන් විසින් සංවිධානය කරන උත්සව සඳහා ජනතාවට බලෙන් ආරාධනය කිරීමත් රායප්පු ජෝසප් පියනම මෙහිදී දැඩිව විවේචනය කර තිබේ.
Home Unlabelled මන්නාරම අගරදගුරු හමුදාවට චෝදනා නගයි
මන්නාරම අගරදගුරු හමුදාවට චෝදනා නගයි
By Anonymous • January 10, 2011 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment