ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සෙසු අතිරේක බලතලද ඇතුලුව 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරිමෙි තම වගකිම නැවත වරක් ස්ථිර කරයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවසන්නේ එම සංශෝධනය යනු අවසානයේදි ශ‍්‍රී ලාංකිය ජනතාවගේ බලාපොරොත්තුව සහ අභිලාෂය වන බවයි.13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පොලිස් බලතලද ඇතුලත්දැයි යන්න ඔහුගෙන් විමසු විට ඔහුගේ පිළිතුර වුයේ නැත යන්න සහ එවැන්නක් ප‍්‍රායෝගිකද නොවන බවයි. ඔහු මෙහිදි ඉන්දියාවෙි ප‍්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකුට සිය ගුවන්යානය ප‍්‍රන්තයකට ගොඩ බැස්සවිමට ඉඩ නොදුන් අවස්ථාව සිහිපත් කළේය. ඔහු වැඩිදුරටත් කිවෙි අපට එවැනි ප‍්‍රශ්න ඇති කර ගැනිමට අවශ්‍යය නැති බවයි.
Post a Comment