යාපනය මීසාලේදී තවත් තරුණයෙකු ඝාතනය කෙරේ


හර්ෂි සි. පෙරේරා 


යාපනය මීසාලේ පාරේදී ඊයේ උදෑසන තරුණයෙකු මරා දමා තිබෙි. 5 දෙනෙකුගෙන් පමණ සමන්විතමැරයෝ පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් පහර දී කපා කොටු මෙම මනුෂ්‍යය ඝාතනය සිදුකර ඇත. .

අප වෙත වාර්තා වන පරිදි ඝාතනයට ලක් වු මෙම පුද්ගලයා යුද්ධය අවසාන කාලයේදී හමුදාවට බාර වූ පිරිස් සමග සිටි අයෙක් වන අතර අවතැන් කඳවුරු වල දීර්ඝ කාලයක් ගතකොට ඉන් නිදහස්ව මෑතකදී පැමිණි අයෙකි. මොහුගේ පදිංචිය වන්නියේ වුවද මොහු තාවකාලිකව නැවතී සිට ඇත්තේ යාපනයේ තිරුනෙල්වේලි හි මානික්කර් පාරේ ස්ථානයකය.

වහාම මෙි ඝාතන නැවැත්විය යුතුව ඇත. තවද මෙම මිනිමැරුමි සහ අතුරුදහන්විිමි වලට වගකිවයුත්තන්ට දඩුවමි නොලැබ නිදැල්ලේ සිටිමට ඉඩ දෙන වාතාවරණයට කල්නොමරා නැවතිමෙි තිත තැබිය යුතුය. යාපනයට සංවර්ධනය අවශ්‍යයයි. නමුත් මිනිසුන්ගේ ජිවිත ආරක්ෂා නොවන තත්වයක් තුළ එම සංවර්ධනය නිශ්ඵල වුවකි.


Tell a Friend