නිවැරදි කිරීමයි - එල්ලා පහර දී ඇත්තේ බූස්ස කඳවුරේදී

හර්ෂි පෙරේරා විසින් පසුගියදා සීදුව පොලිසිය විසින් කරණ ලැබූ පහර දීමක් සමබන්ධයෙන් පල කළ ලිපියට නිවැරදි කිරීමක් ලේඛිකාව විසින්ද අදාළ පොලිසියේ පොලිස් ස්ථාන්ධිපතිවරයා විසින්ද අප වෙත ඒවා ඇත. ඊට අනුව අදාල ස්ත්‍රියට පොලිසිය විසින් පහර නොදුන් බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසු හමුදාවට බාරදුන් බවත් සඳහන් වේ. ඇයව එල්ලා පහර දී ඇත්තේ බූස්ස කඳවුරේදී බව සඳහන් වේ.

මෙහි නිවැරදි කිරීම් සහිතව අදාල සිදුවීමේ සම්පුර්ණ විස්තරය අපගේ ඉංග්‍රීසි වෙබ් අඩවියේ පල කොට ඇත.

21 year-old poor Tamil lady hanged and beaten in the Busa Army Camp

Tell a Friend