චීනයේ මහා ගින්නක්! 12 ක් මරුට

ෂැන්හයි නුවර පිහිටි උසම මහල් නිවාසයක ඇති වූ ගින්නකින් අඩුතරමින් 12 දෙනෙකුවත් මියගොස් තවත් 90 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති වාර්තා වේ. ඇතැමුන් තම ජිවිත බේරා ගැනීම සඳහා ඉහල සිට පහතට පැන්නාහ. කෙසේ වෙතත් මිය ගිය ගණන තව ඉහල ය හැකි බව සැල වේ. දේශීය වේලාවෙන් පස්වරු දෙකට පමණ ගින්න ඇති වූ බව වාර්තා කරන ෂින්හුවා පුවත් සේවය වාර්තා  කළේය. Tell a Friend