අමෙරිකාවේ පාන් ලංකාවේ විකුණන බවට හෙළ උරුමයෙන් ප්‍රකාශයක්

අමරිකාවේ රු. 250 ට විකුණන විකුණන අමෙරිකාවේ පාන් ගෙඩිය ලංකාවේදි රු. 20 ට බලාපොරොත්තුවීම විහිළුවක් - ගම්මන්පිල

අමරිකාවේ රුපියල් 250 ට 300 ට විකුණන ඇමෙරිකානු පාන් ගෙඩිය ලංකාවේදි රුපියල් 20 ට 30 බලාපොරොත්තුවීම විහිළුවක් බව බස්නා‍හිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.කෙසේ වෙතත් ලංකවේ කිසිම තැනක ඇමෙරිකානු පාන් විකුනන්නේ නැති බව පාන් නිෂ්පාදනය කරන බේකරි හිමියෙක් ප්‍රකාශ කළේය.

එම නිසා පාන් කෑමෙන් ඉවත්ව වැඩි වැඩියෙන් තුන්වේල බත් කෑමට පුරුදුවිය යුතු බව ඔහු සදහන් කළේය. ඔහු එම අදහස් පල කළේ පනාගොඩ ප්‍රදේශයේ මැදගම වෙල්යායේදි ඊයේ පැවති වප්මගුල් උත්සවයකට සහභාගිවෙමිනි. අනතුරුව ගම්මන්පිල ඇතුළු පිරිස සීසෑමට එක්විය. උදය ගම්මන්පිල වුර්තියෙන් නීතිඥයකු බව කියවේ. සිහල උරුමයේ ජෙෂ්ට නායකයින් එම පක්ෂ හැරගිය පසු එහි ජෙෂ්ටවට පැමිණි හෙතම පසිගි පළාත් සබා චන්දයේදී සන්ධානය යටතේ තරග වැදුනි. Tell a Friend