Home Breakingnews යුධ අනාථයින්ට යැවූ කන්ටේනර් තුනට වුනේ කුමක්ද?
යුධ අනාථයින්ට යැවූ කන්ටේනර් තුනට වුනේ කුමක්ද?
By Sri Lanka Guardian • October 04, 2010 • Breakingnews • Comments : 0
2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමෙන් පසු අවතැන් වුවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එනම් මෙහෙත්, ඇඳුම්, බයිසිකල් සහ රෝද පුටු ඇතුලත් කන්ටේනර් තුනක් පිට රටවල සිටින දෙමල ජනතාවගෙන් කොළඹට ලැබුණි. ඉන් දෙකක් කැනඩාවෙන් ලැබුණු අතර එකක් ලැබුනේ ජර්මනියෙනි. එසේම අදාල කන්ටේනර් තුන මෙරටට සපයනු ලැබුවේ කොටි සංවිධානයට විරුද්ධ පිරිස් විසිනි. නමුත් මෙම කන්ටේනර් වලට සිදු වූ දෙයක් නොමැත. එය ඇමතිවරුන්ගේ සහ ආරක්ෂක ලේකම් වරයාගේ අනුමැතිය ලබා ගෙන නිදහස් කිරීම සඳහා කාලයක් රෙගුව යටතේ කලක් පැවතියද කාලයාගේ ඇවෑමෙන් රේගුවේ දුෂිත නිලදාරීන්ගේ ගොදුරක් බවට ඒවා පත් වූ බව වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment