ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, පසුගියදා තම සමීපතමයින් කිහිපදෙනෙකු හමු වූ හෙතම සඳහන් කොට ඇත්තේ, " ලංකාවේ ගොන් හැත්ත රාජපක්ෂ කාරයා (ලොක්කා) පාවිච්චි කරන්නේ කොහොමද කියල දන්නේ නැහැ. මම අරුන් එලෙව්වට මේකේ ජීවත් වෙන හැටිත් කොහොම හරි සල්ලි සහ බලය අතට ගන්නා හැටිත් මම දන්නවා යයි කියා ඇත." මෙහිදී අරුන් යයි කියා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටය.
එහිදී එහි සිටි අයෙක් ඔලොක්කුට මෙන් උපවාසයෙන්නම් උඹ ඇන ගත්ත නේ මචං, යයි සඳහන් කළ විට එය කාලය විසින් යටපත් කරන බවත් ඕවා තව ටික කාලයකින් ලංකාවේ උන්ට මතක නැති බවත් ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත ඊයේ මෙරට අධ්‍යාපන ප‍්‍රතිපත්ති සකස්විය යුත්තේ දේශ හිතෛෂී සිසු පරපුරක් බිහි කරගැනීම සඳහා දේශයට ගැලපෙන ප‍්‍රතිපත්ති මත මිස බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවලට නොවන බව ද ඔහු කීය. ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේ මෙරට බොහෝ ජනතාව වැසිකිලියක් භාවිතා කරන අන්දම පවා හරිහැටි ඉගෙන ගෙන නැති බවත් එයින්ම අපේ අධ්‍යාපනය ගැන හිතා ගත හැකි බවත්ය.
Post a Comment