නේටෝ රථ පෙළකට අදත් ප්‍රහාර

පකිස්ථානය හරහා ඇෆ්ගනිස්ථානයට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නේටෝ සංවිධානයට අයත් තවත් ට්‍රක් රථ 08ක් එරට සන්නද්ධ කැරලිකරුවන් විසින් ගිනිතබා විනාශ කොටෝ ඇත. අදාල ප්‍රහාරයේදී රියදුරෙකුද මර දම ඇතැයි පකිස්ථාන පොලිසිය ප්‍රකාශ කළේය. Tell a Friend