Home
social
ඥාති සොයුරියට අතවර කර හමුදා භටයා දිවි නසාගෙන
ඥාති සොයුරියට අතවර කර හමුදා භටයා දිවි නසාගෙන
By
Sri Lanka Guardian
•
October 15, 2010
•
Breakingnews
social
•
පහළොස් හැවිරිදි තම ඥාාති සහෝදරියකට ලිංගික අතවරයක් සිදු කළ 24 හැවිරිදි ගුවන් හමුදා භටයෙක් ගෙල වැළලාගෙන මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ අලුත්වැව ගම්මානයේ පදිංචිකරුවකු වන ජී. ජී. සී. කේ. දිසානායක නැමැති විවාහකයෙකි.
බදාදා (13) පස්වරු 4.30 ට පමණ මෙය සිදුව ඇත. මිය ගිය අය තමාට ලිංගික අතවරයක් සිදු කළ බව දැරිය තම දෙමාපියන්ට පැවසීමෙන් පසු පිරිසක් ඔහු සොයමින් සිටියදී නිවසක් තුළට වැදී දොර වසාගෙන ඇත.
දොර විවෘත කිරීමට නොහැකි වූයෙන් ගලේවෙල පොලිසියට දැනුම් දී තිබේ. පොලිසිය පැමිණ දොරකඩා නිවස පරීක්ෂා කරද්දී නිවසේ බාල්කයක බැඳි ලණුවකින් ගෙල වැලලාගෙන සිටි පුද්ගලයා හමුවී ඇත.
Post a Comment