මිනිස් පොලිස් සුනඛයින්ගේ ගොදුරු!

ගෙවිගිය සතියේ බන්ධනාගාර

" දිනක් ඇය පාර පැනිමට යනවිට ත්‍රීවිලරයක හැපි ඇත. එහි බිමත් පොලිස් නිළධාරින් තිදෙනෙකු හොදට කා බී සිවිල් ඇදුමින් ගමන් කරමින් සිටි අතර එයින් බැස නාකිචිචියේ කොහේද යන්නේයැයි අසමින් එක් නිළධාරියකු ඇයට කමිබුල් පාරක් ගසා ඇත. එවිට ඇය මටත් ඹයගොල්ලෝ වගේ පුතෙක් සිටිනවායි පැවසුවාය. එවිට ඔවුන් ආ එක බලා ගමුයි කියා ලග ඇති චෙක් පොයින්ටි එකකට ගොස් ඇයව ඉතා නොමනා ආකාරයට සෝදිසි කර ඇත. පසුව පොලිස් ස්ථානයට රැගෙන යන ගමන් කඩේකින් දත් කුඩු පැකටි එකක් ගෙන කුඩු ලග තබා ගත් බවට බොරු නඩුවක් දමන ලදි. "

හර්ෂි සි. පෙරේරා

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියකගේ ඥාතියකුගේ නිවසට යෑමට අවස්ථාව උදා විය. රෑදවිය නමින් වයලටිය. ඇගේ කතාව අපුරුය.

දිනක් ඇය පාර පැනිමට යනවිට ත්‍රීවිලරයක හැපි ඇත. එහි බිමත් පොලිස් නිළධාරින් තිදෙනෙකු හොදට කා බී සිවිල් ඇදුමින් ගමන් කරමින් සිටි අතර එයින් බැස නාකිචිචියේ කොහේද යන්නේයැයි අසමින් එක් නිළධාරියකු ඇයට කමිබුල් පාරක් ගසා ඇත. එවිට ඇය මටත් ඹයගොල්ලෝ වගේ පුතෙක් සිටිනවායි පැවසුවාය. එවිට ඔවුන් ආ එක බලා ගමුයි කියා ලග ඇති චෙක් පොයින්ටි එකකට ගොස් ඇයව ඉතා නොමනා ආකාරයට සෝදිසි කර ඇත. පසුව පොලිස් ස්ථානයට රැගෙන යන ගමන් කඩේකින් දත් කුඩු පැකටි එකක් ගෙන කුඩු ලග තබා ගත් බවට බොරු නඩුවක් දමන ලදි. එහි ප්‍රතිඵලය ලෙස ඇය තවමත් රිමාන්ඩි එකේය. ඇය නිවරැදිකරු කිමටද එකග නමුත් උදවි කිරිමට කිසිවෙක් නැත.

ඒ අතර බන්ධනාගාර පුනරුත්ථාපන පිළිබද නියෝජ්‍ය ඇමතිතුමා ඉතා හොද යොජනාවක් කර ඇත. එනමි කොළඔ නගරය අවට බන්ධනාගාර ගණනාවක් පිට පලාත් වලට ගෙන යන බවයි. මේ ඔක්කොම මැද කෙළඔ මත්දව්‍ය නාශක එකකය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වටලා ඇත. ඔවුන් ගංජා, ජංගම දුරකථන හා පිහි කිහිපයක් සොයා ගත් බවද මාධ්‍ය වාර්ථා කළේය.

බන්ධනාගාර වල සිටින්නේ අප වැනිම මනුෂ්‍යයින්ය. ඔවුන්ටද අපට හිමි සියලු අයිතිවාසිකමි ඇත. අප ශිෂ්ට සමිපන්න ජන කොටසක් නමි මෙි නිදහස අහිමි පුද්ගලයින්ට හොදින් සැලකිය යුතුය. රැදවුමි මධ්‍යස්ථාන යනු අපරාධ උගන්වන හෝ එවාට අනුබල දෙන ස්ථානයක් නොවේ.

රැදවුමි මධ්‍යස්ථාන වල තත්වය උසස් කිරිමෙහිලා ජාතික මෙන්ම ජත්‍යයන්තර සහයෝගය ලබා ගත යුතුව ඇත. එක් ජෙලර්වරයකු වරක් මා සමග කිවෙි රාජ්‍යය නොවන සංවිධාන සිරගෙවල් පෙන්නා මිලියන ගණන් මුදල් උපයන බවයි. එහෙත් බන්ධනාගාර පිළිබදව කටයුතු කරන සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම මෙබදුද?

මා දරන පුද්ගලික මතය නමි කුමන සංවිධානයකින් හෝ යහපතක් වනවිට එයින් උපරිම ප්‍රයෝජනය ගතයුතු බවය.
Tell a Friend