Home news රුපියල් ලක්ෂයකින් නිවසක් තැනිය හැකියි වීරවංසගෙන් ප්‍රකාශයක්
රුපියල් ලක්ෂයකින් නිවසක් තැනිය හැකියි වීරවංසගෙන් ප්‍රකාශයක්
By Sri Lanka Guardian • October 20, 2010 • Breakingnews news • Comments : 0
මුහුදු ඛාදනය හේතුවෙන් විපතට පත්ව සිටින මොරටුවල අඟුලාන සහ රත්මලාන ප‍්‍රදේශවාසීන්ට නිවාස ආධාර ලබාදීමට ආණ්ඩුව තීරණය කොට ඇති අතර එහිදී පැවති රැස්වීමේදී ඇමති විමල් වීරවංශ කියා සිටියේ එක පවුලකට නිවසක් තනා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක් ලබා දීම ප්‍රමාණවත් බවයි . එහි ප‍්‍රථම අදියර යටතේ තෝරා ගත් පවුල් අසූවක් වෙනුවෙන් රුපියල් මිලියන 24ක් වෙන් කෙරෙයි. මෙම තෝරා ගැනීමේදී මුලික සුදුසුකම ලෙස මුහුදු ඛාදනයට ලක් වීම කෙසේ වෙතත ආණ්ඩුවට චන්දය දුන්නේදැයි සලකා බැලීම මුලික සහ වැදගත්ම කොන්දේසිය බව අදාල ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment