ඒ පොත කැඩී තුබූ බව සාක්කියේ දී කියැවිණ. යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන එන කොටි සාමාජිකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කී බවට සන්ඩේ ලීඩර් පත්‍රයේ පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා එරෙහිව මේ නඩුව පවරා ඇත. එහි කතුවරිය ප්‍රෙඩ්රිකා ජෑන්ස් අද සිවු වැනි දිනටත් සාක්කි දුන්නාය. ජනපතිවරණ සමයේ ෆොන්සේකාගේ ඡන්ද වැඩට සහාය දීම සඳහා සන්ඩේ ලීඩර් පත්‍රය මාසයකට රුපියල් දස ලක්ෂයක් බැගින් ගත් බව ද, ලද්දුවහෙට්ටි මහතා කීවේය. ඒ අතරට මහින්ද චින්තනය ද එම ආයතනයෙන්ම මුද්‍රණය කළැයි ද ඔහු කීවේය.
Home news තම සටහන් පොත විකුර්ති කරලා -ලීඩර් කතුවරිය යලිත් පිළිගනියි
තම සටහන් පොත විකුර්ති කරලා -ලීඩර් කතුවරිය යලිත් පිළිගනියි
By Sri Lanka Guardian • October 12, 2010 • Breakingnews feature news • Comments : 0
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා සමග පැවැත් වූ සම්මූඛ සාකච්ඡාවේ දී තම සටහන් ලියාගත් පොතේ පිටු කිහිපයක් එහි සෙසු පිටු සමග සසඳන විට පාටින් හා ඝනකමින් වෙනස්යැයි විත්තියේ නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ත්‍රිපුද්ගල මහාධිකරණයට පෙන්වා දුන්නේය. සාක්කිකාරිය වන ප්‍රෙඩිරිකා ජෑන්ස් සන්ඩේ ලීඩර් කතුවරියද එය පිළිගත්තා. විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඇතුළු විනිසුරුවරු ද එම පිටු පිරික්සූහ. පාට හා ඝනකම වැඩි පිටු ඇති බවද කීහ.
ඒ පොත කැඩී තුබූ බව සාක්කියේ දී කියැවිණ. යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන එන කොටි සාමාජිකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කී බවට සන්ඩේ ලීඩර් පත්‍රයේ පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා එරෙහිව මේ නඩුව පවරා ඇත. එහි කතුවරිය ප්‍රෙඩ්රිකා ජෑන්ස් අද සිවු වැනි දිනටත් සාක්කි දුන්නාය. ජනපතිවරණ සමයේ ෆොන්සේකාගේ ඡන්ද වැඩට සහාය දීම සඳහා සන්ඩේ ලීඩර් පත්‍රය මාසයකට රුපියල් දස ලක්ෂයක් බැගින් ගත් බව ද, ලද්දුවහෙට්ටි මහතා කීවේය. ඒ අතරට මහින්ද චින්තනය ද එම ආයතනයෙන්ම මුද්‍රණය කළැයි ද ඔහු කීවේය.
ඒ පොත කැඩී තුබූ බව සාක්කියේ දී කියැවිණ. යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන එන කොටි සාමාජිකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කී බවට සන්ඩේ ලීඩර් පත්‍රයේ පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා එරෙහිව මේ නඩුව පවරා ඇත. එහි කතුවරිය ප්‍රෙඩ්රිකා ජෑන්ස් අද සිවු වැනි දිනටත් සාක්කි දුන්නාය. ජනපතිවරණ සමයේ ෆොන්සේකාගේ ඡන්ද වැඩට සහාය දීම සඳහා සන්ඩේ ලීඩර් පත්‍රය මාසයකට රුපියල් දස ලක්ෂයක් බැගින් ගත් බව ද, ලද්දුවහෙට්ටි මහතා කීවේය. ඒ අතරට මහින්ද චින්තනය ද එම ආයතනයෙන්ම මුද්‍රණය කළැයි ද ඔහු කීවේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment