Home social ළමයි දාහක් පන්නා විශ්වවිද්‍යාලය හදන්න එස්. බි. සැරසෙයි
ළමයි දාහක් පන්නා විශ්වවිද්‍යාලය හදන්න එස්. බි. සැරසෙයි
By Sri Lanka Guardian • October 19, 2010 • Breakingnews social • Comments : 0
විශ්වවිද්‍යාල තුළ ඉගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා විනය විරෝධී කටයුතුවල නිරත වන සිසුන් දහසක් වුවත් ඉවත් කිරිමට පසුබට නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක අවධාරණය කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා කොළඹ අද පැවැති සම්මන්ත‍්‍රණයට එක් වෙමින් මේ බව ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා පසුගියදා අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ සිදුකළ සංචාරය පිළිබඳව ද කරුණු අනාවරණය කළේය.එසේම දැනට විශ්විද්‍යාල සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරකම් වල නියැලෙන සිසුන් මීහරක් යැයිද හෙතම ප්‍රකාශ කළේය. මේ අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිහි වූ අසාර්ථකම අධ්‍යාපන ඇමතිවරයා එස්. බි. බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment