චෙච්නියා පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක්, 06 ක් මරුට


රුසියානු චෙච්නියා ජනරජයේ පාර්ලිමේන්තුවට කඩා වැදුණු සන්නද්ධ පිරිසක් එහි සිටි පුද්ගලයන් ප‍්‍රාණ ඇපයට ගත අතර දෙපාර්ශවය අතර ගැටුම් වලින් අඩු තරමින් 06 දෙනෙකුවත් මිය යන්නට ඇතැයි වාර්තා වේ. චෙච්නියාව් ග්‍රොස්නි අගනුවර පාර්ලිමේන්තුවට එල්ල වූ ප‍්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද පැමිණ ඇති බවද එක් වාර්තාවක සඳහන් විය. ප්‍රහාරය අරඹ කිරීමට පෙර සටන් කරුවන් "අල්ලා ශ්‍රේෂ්ටයි " යයි ප්‍රකාශ කල බව සඳහන් වේ. ප්‍රහාරය ආරම්භ වීමත් සමඟ පාර්ලිමේන්තුවේ රැඳී සිටි සියලු කරය මණ්ඩලය නිරු නිරුපද්‍රිතව බෙර ගැනීමට වෙසේශ පොලිස් ඒකකයකට හැකි විය. කෙසේ වෙතත් එහි සේවය කල එක අයෙක් ප්‍රහාරයෙන් මිය ගියේය.
Tell a Friend