Home Breakingnews පොරවකින් කොටා අයෙකු මරා දමලා
පොරවකින් කොටා අයෙකු මරා දමලා
By Sri Lanka Guardian • October 05, 2010 • Breakingnews • Comments : 0
අම්බලන්තොට මාමඩල, හංගන්වගුරේදී පෙරේද (4) රාත්‍රී 10.ත් පමණ විවාහක පුද්ගලයෙකු පොරවකින් පහරදී සහ පිහියකින් ඇන මරා දමා තිබේ. මෙසේ මරා දමා ඇත්තේ අම්බලන්තොට පදිංචි 38 හැවිරිදි විවාහකයෙකි. මිනීමැරුමට අදාල පර්යේෂණ ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශය විසින් සිදු කරනු ලබයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment