කෙසේ වෙතත් පසුගියදා මාධ්‍යයට කරුණු දක්වූ පොලිස් ප්‍රකාශකයා කියා සිටියේ ආණ්ඩු විරෝධී පෝස්ටර් ඉවත් කිරීමට හේතුව පරිසරය අපිරිසිදු වන හෙයින් මිස දේශපාලන හේතුවක් ඊට අදාල නැති බවයි.
Home Breakingnews ආණ්ඩුවට විරෝධී අයගැන ඔත්තු දීමට පොලිසියේ වෙනම ඒකකයක්.
ආණ්ඩුවට විරෝධී අයගැන ඔත්තු දීමට පොලිසියේ වෙනම ඒකකයක්.
By Sri Lanka Guardian • October 05, 2010 • Breakingnews • Comments : 0
මින් පසුවට කුමන ආකාරයක හෝ ආණ්ඩුවට විරුද්ධ ක්‍රියාමාර්ග වල නියැලෙන අය අත්අඩංගුවට ගැනීමට පොලිසියට පුර්ණ බලයක් දී තිබේ. ඒ අනුව පොලිස් මුලස්ථානය අදාල ආණ්ඩු විරෝදී වැඩ කරන අය ගැන ඔත්තු ලබා දීම සඳහා වෙනම මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති බව පොලිස් පති වරයා ප්‍රකාශ කළේය. ආදාල ඒකකය තමාගේ යටතේ පාලන වන බවත් මෙමගින් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අය පැය 24 ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවත්, පොල්ස්පති මහින්ද බාලසුරිය අප සමග පැවසීය.
කෙසේ වෙතත් පසුගියදා මාධ්‍යයට කරුණු දක්වූ පොලිස් ප්‍රකාශකයා කියා සිටියේ ආණ්ඩු විරෝධී පෝස්ටර් ඉවත් කිරීමට හේතුව පරිසරය අපිරිසිදු වන හෙයින් මිස දේශපාලන හේතුවක් ඊට අදාල නැති බවයි.
කෙසේ වෙතත් පසුගියදා මාධ්‍යයට කරුණු දක්වූ පොලිස් ප්‍රකාශකයා කියා සිටියේ ආණ්ඩු විරෝධී පෝස්ටර් ඉවත් කිරීමට හේතුව පරිසරය අපිරිසිදු වන හෙයින් මිස දේශපාලන හේතුවක් ඊට අදාල නැති බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment