ගරු දිනයදා පාසල් ළමුන්ගෙන් කප්පම් ගන්නා ගුරුවරුන්

ගුරු දිනය නිමිත්තෙන් තමන්ට සාරි ලබා දෙන්න යැයි කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් තම ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලීමක් කොට ඇත. පසුගිය වසරේදී කුඩා ඔවුන් තෑගි ලෙස ඉල්ලා ලබා ගත් අතර මෙවර සාරි ගෙන ඒමට නොහැකි සිසුන්ට අයිසින් කේක් ගෙන එන්නැයි අදාල පාසලේ ගුරුවරියන් දැනුම් දී ඇත. මෙය අදාල ප්‍රදේශයේ වෙසෙන ජනතාව හැදින්වුවේ කප්පම් ගැනීමක් ලෙසය. Tell a Friend