රුහුණු සරසවියේ සිසුන්, එහි උපකුලපතිට පහර දෙයි

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචර්ය සුසිරිත් මෙන්ඩිස් එම විශ්විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ බව වාර්තා වේ. අදාල ප්‍රහාරයේදී හෙතම තුවාල ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ. Tell a Friend