එම පුවත්පතේ 2009 දෙසැම්බර් 13 වැනිදා පළවූ ෆොන්සේකා මහතා කියන ලදැයි කියන සුදුකොඩි ප්‍රකාශය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ අධිචෝදනා තුනක් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත්කර තිබේ.
Home news ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුව අද යළිත්
ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුව අද යළිත්
By Sri Lanka Guardian • October 11, 2010 • Breakingnews news • Comments : 0
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ අද යළි කැඳවේ. සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න මහතාගේ මෙහෙයවීම යටතේ තෙවෙනි දිනයටත් අද සාක්ෂි දීමට නියමිතය.
එම පුවත්පතේ 2009 දෙසැම්බර් 13 වැනිදා පළවූ ෆොන්සේකා මහතා කියන ලදැයි කියන සුදුකොඩි ප්‍රකාශය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ අධිචෝදනා තුනක් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත්කර තිබේ.
එම පුවත්පතේ 2009 දෙසැම්බර් 13 වැනිදා පළවූ ෆොන්සේකා මහතා කියන ලදැයි කියන සුදුකොඩි ප්‍රකාශය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ අධිචෝදනා තුනක් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත්කර තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment