ලංකාවේ බුද්ධි අංශය අලුත්වෙයි

මෙරට ජාතික ආරක්ෂාව සඳහා අලුතින් ඔත්තු සේවයක් නිර්මාණය කිරීමට ලංකා ආණ්ඩුව ක්‍රියාකරගෙන යන බව වාර්තා වේ. ස්ථාවර සහ වුර්තිමය ලෙස පාර්ලිමේන්තු පනතක් ඔස්සේ ඇති කිරීමට බලාපොරොත්තු වන මෙය ලෝකයේ අනෙක් රටවල් සහ සිවිල් ලක්ෂණ සේම සංයුතියක් ඊට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වේ. එසේම මෙම නව බුද්ධි අංශය මගින් දේශීය සහ විදේශීය වශයෙන් මෙහෙයුම් කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. Tell a Friend