" යුධ සෙන්පතිට තින්දුව දුන් ජනපති පිලිබද ජනතාව තින්දුවක් ගත යුතුයි "

ප්‍රජාතන්ත්‍රවාදි යොවුන් පෙරමුණ


ඉතිහාසයට කලු පෑල්ලමක් ඒක් කරමින් දෙශයේ විර සෙන්පති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ලබා දුන් තින්දුව අප පෙරමුණ දෑඩි පිලිකුලින් යුතුව හෙලා දකිමු. මෙම තින්දුව ලබාදුන් ජනාධිපතිවරයා පිලිබද රටෙ ජනතාව තින්දුවක් ගතයුතු බව අප ඉතා අවධාරණයෙන් කියා සිටිමු.රටෙ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ජනතාව තබා තිබු බලාපොරොත්තුවද මෙම තින්දුව සමග අවසන් වන අතර එය යලි ලබා ගෑනිම සදහා නිදහස් අරගලයකට පිවිසිමට රටේ ජනයාට සිදුවනු ඇති එ සදහා අවශ්‍ය නායකත්වය ලබා දිමට අප නායක ජෙනරල් සරත් ෆොන්සේකා මාහතා සුදානම් අතර මෙවෑනි අසාධාරණ තින්දු තුලින් අප නායකත්වය කිසිදු දිනක බිද නොවෑටෙන බවද අප අවධාරණය කරමු. 30 වසරක යුධය අවසන් කල විර සෙන්පතිවරයාට ලබා දුන් තින්දුව ලොව කිසිදු ජිවියේකු අනුමත නොකරන අතර,ඒයට දායක වු සියල්ලන්ටම සොබාදහම නිසි පාඩමක් උගන්වනු ඇති බවද අප ප්‍රකාශ කර සිටිමු.


කළගුණ නොදත් ජනාධිපතිවරයා සහ ඔහුගේ රාජපක්ෂ පරපුරට එරෙහිව රටේ ජනයා නෑගිසිටිය යුතු අතර ඒයට අවශ්‍ය නායකත්වය ලබා දිමට ප්‍රජාතන්ත්‍රවාදි යොවුන් පෙරමුණ සුදානම් බවත්,කවර බාධක මඪ්‍යයේ වුවද අප මාතෘ භුමිය වෙනුවෙන් ,ඒහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කෑපවන බව අප අවධාරණය කර සිටිමු.


Tell a Friend