අදාල රත්‍රං ගුලිය පසුගියදා හෙතම දෙවැනි පදවි ප්‍රාප්යෙදී රඳවාගෙන සිටි ආකාරය මාධ්‍ය මඟින්ද පෙන්වනු ලැබීය.
Home Politics EXCLUSIVE : ඔක්ස්ෆර්ඩ් මෙහෙයුම පැරදීමේ රහස හෙළිවේ
EXCLUSIVE : ඔක්ස්ෆර්ඩ් මෙහෙයුම පැරදීමේ රහස හෙළිවේ
By Sri Lanka Guardian • December 04, 2010 • feature interviews Politics • Comments : 0
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශ්‍රී ලංකික සිසුන් 08 දෙනෙකු විසින් සහ ඔවුන්ට මුදලින් සහයෝගය දක්වූ බ්‍රිතානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධනය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශනය අවුල් වූ හේතුව අනාවරණය වී තිබේ. මීට සුළු වෙලාවක පෙර ජනාධිපතිගේ ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ ඉහළ පෙලේ නිලධාරියෙකු ශ්‍රී ලංකා ගාඩියන් වෙත කියා සිටියේ , ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය බලා පිටත් වීමට පෙර තිබු කලබල කාරිත්වය නිසා හෙතමට ජීවන් කරනු ලැබූ රත්‍රං ගුලිය රැගෙන යාමට නොහැකි වූ බව ප්‍රකාශ වේ. එය තමන් යන සෑම තැනකම රැගෙන යා යුතු බවට සහ එය තමන්ගේ අතෙහි රඳවා ගැනීමට ජෝතිෂ්‍ය උපදේශ දී තිබේ.
අදාල රත්‍රං ගුලිය පසුගියදා හෙතම දෙවැනි පදවි ප්‍රාප්යෙදී රඳවාගෙන සිටි ආකාරය මාධ්‍ය මඟින්ද පෙන්වනු ලැබීය.
අදාල රත්‍රං ගුලිය පසුගියදා හෙතම දෙවැනි පදවි ප්‍රාප්යෙදී රඳවාගෙන සිටි ආකාරය මාධ්‍ය මඟින්ද පෙන්වනු ලැබීය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment