මානව හිමිකම’ කොමිෂම Hotline රැට නෑ

මානව හිමිකමි කොමිෂම විසින් පවත්වාගෙන ගිය හදිසි ඇමතූමි අංකය මින් ඉදිරියට කි‍්‍රයාත්මක වන්නේ ෂතියේ දිනවල දවාලට පමණි.’ 0112689064 වන මෙම හදිසි ඇමතූමි අංකය අන්තර්ගත ජංගම දුරකථනය රාති‍්‍රයේ හා රජයේ නිවාඩු දිනවල බාර ගන්නා විමර්ෂණ නිළධාරිවරයාට ඒ සදහා ගෙවනු ලැබු රු 500ක් දෛනික දිමනාව රු250ක් කිරිම වැඩකරන දිනවල දවාලට පමණක් සිමාවිමට හේතූවි තිබෙ.ි රාති‍්‍ර කාලයට හා නිවාඩු දිනවලට හදිසි ඇමතූමි අංකය අන්තර්ගත ජංගම දුරකථනය මාරුවෙන් මාරුවට එක් එක් විමර්ෂණ නිලධාරින් අතට පත් කිරිම කොමිෂමෙි සිරිත විය.

රාති‍්‍ර කාලයේ සහ නිවාඩු දිනයන්හි හදිසි ඇමතූමි ජංගම දුරකථනය මාරුවෙන් මාරුවට එක් එක් නිළධාරින් අතට පත් කිරිම අසාර්ථක හා ඵලදායි නොවන්නක් බව ජනසංසදය කියා සිටියේ වරක් දෙවරක් නොවෙ.

මෙම හදිසි ඇමතූමි අංකය බාරව සිටි කිසිදු නළධාරියෙක් අමතන්නාට තම අනන්‍යතාව හෙළි නොකළේය. අනන්‍යතාව විමසුවිට ඌරන විය. තම නම හෙළිකිරිම ප‍්‍රතික්ෂේප කළේය. අමතන්නා බලවත් අපහසුතාවට පත්වන අයුරු අනවශ්‍යය පිඩාකාරි ප‍්‍රශ්න නැගූවෙිය. අධෛර්ය කළේය.

දවල්ට මෙම ඇමතූමට පිළිතූරු දෙන සමහර නිළධාරින් අමතන්නාට කොමිෂමට පැමිණෙන ලෙසට ෆැක්ස් මගින් දැනුමි දෙන ලෙසට නියම කළේය මෙම අයහපත් පිඩාකාරි තත්ත්වයන් පිළිබද වාර්ථා කලවිට පැමිණිලි කළවිට කිසිදු පියවරක් ගැනිමට කොමිෂම අපොහොසත් විය.

ජංගම දුරකතන ගෙදර ගෙන ගොස් අතිරේක ආදායමක් භූක්තිවිදි නිළධාරින් එකි ආදායම අඩුවකින් අඩුවිමට විරුද්ධව වෘත්තිය කි‍්‍රයා මාර්ගයක් ලෙසට හදිසි ඇමතූමි ජංගම දුරකථනය ගෙදර ගෙනයාම ප‍්‍රතික්ෂේප කර ඇත. පිඩාවට පත්වන ජනයාට සෙතක් වන පරිදි පොලිස් වධහිංසා හා නිතිවිරෝධි කි‍්‍රයා යමි පමණකට හෝ පාලනය කල හැකි අන්දමට හදිසි ඇමතූමි සේවයක් නොපමාව ආරමිභකරන ලෙසට රජයෙන් ඉල්ලමු. මෙි වනවිටත් රජය මානව හිමිකමි කොමිෂම අකි‍්‍රය කර තිබෙන තත්වය තූලද මෙවැනි ඉල්ලිමි ඉදිරිපත් කරන්නේ අනාගත අපේක්ෂාවන් පෙරදැරි කර ගෙනය.

හදිසි ඇමතූමි ජංගම දුරකතනය අර්බුදය මහජනයාට සේවයක් වන පරිදි අප ඉහත සදහන් ආකාරයට කි‍්‍රයාත්මක කිරිමට විමර්ෂන නිළධාරින් එකග ණමි ජංගම දුරකථන බාරදීම හා කප්පාදුවට එරෙහිව ගෙනයන වෘත්තිය සටනට අපගේ පුර්ණ සහය පල කරන බවද ප‍්‍රකාශ කරමු.

වාර්ථාවන අන්දමට මානව හිමිකමි කොමිෂමද මුල්‍ය අර්බුදයකට මුහුණ දි ඇත මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට එහි සේවක කප්පාදුවකට රජය සැරසෙති.

වසර දහයකටත් වඩා කාලයක සිට කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවය කර ඇති විවිධ ක්ෂේත‍්‍රයන් වලට අයත් සේවකයින්ද මෙම කප්පාදුවට හසුව ඇතැයි දැන ගන්නට තිබෙ.ි

ජනසංසදය
2010/07/06