ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවේ



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ සුභ පැතුම් එක්කළ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය S. ජයශංකර් ප්‍රථම විදේශ සංචාරය වශයෙන් ඉන්දියාවට පැමිණෙන ලෙස නව ජනාධිපතිවරයාට ආරාධනා කරයි.