අගමැති හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් ඊයේ (19) වන දා රාත්‍රියේ කොළඹ, අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වීය.


වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු ද මේ සාකච්ඡාවට එක්විය.