Home social ස්‌නානයට යමින් සිටි හිමිනමට ඇසිඩ් ප්‍රහාරයක්
ස්‌නානයට යමින් සිටි හිමිනමට ඇසිඩ් ප්‍රහාරයක්
By Sri Lanka Guardian • January 18, 2011 • social • Comments : 0
ඉඳුරුව බණ්‌ඩාරිගොඩ ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්‌ථානයේ 14 හැවිරිදි හිමිනමක් විහාරය අසල පොකුණකට පෙරේදා (16 දා) හවස ස්‌නානයට යමින් සිටියදී ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලබා ඉඳුරුව රජයේ රෝහලට ඇතුළත් කර ඇත. මාතලේ මහත්වත්තේ සුධීත හිමියන් තවත් හිමිවරුන් දෙදෙනකු සමඟ මෙදින සවස ස්‌නානයට යමින් සිටියදී පපුවට පොල්කට්‌ටකට පුරවා දමා ගැසූ ඇසිඩ් ප්‍රහාරයකට ලක්‌ව ඇත. කැලෑ ගාලක සිට ප්‍රහාරය එල්ල වූ බවත් කවුරුන් ප්‍රහාරය එල්ල කළාදැයි හඳුනා ගැනීමට බැරි වූ බවත් සුධීත හිමියෝ කීහ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment