Home gallery මාර වැඩක්ලු : ලබියාවේ ගඩාපි ලංකාවේ විදේශ ඇමති හමුවෙයි!
මාර වැඩක්ලු : ලබියාවේ ගඩාපි ලංකාවේ විදේශ ඇමති හමුවෙයි!
By Sri Lanka Guardian • January 18, 2011 • feature gallery • Comments : 0
මේ ඉන්නේ ලිබියාවට ගිය සිය ගණනක් වූ ලංකික තරුණයින්ට කොකා පෙන්නු විශ්‍රාමලත් කර්නල් ගඩාෆිය. අදාල සේයා රූ අපවෙත ඒවා තිබුණේ රජයේ මාධ්‍ය ප්‍රකාශකයාට සම්බන්ධ මුලාශ්‍රයකිනි. මේ සඳහා හැඳින්වීම් අවශ්‍ය නොවේ. නමුත් මහාචාර්ය ධූරන්ධර ගාමිණී ලක්ෂමන් පිරිස් හෙවත් මෙරට අති ගරු විදේශ ඇමති තුමා අදාල කැමරාකරුගේ ඇසට හසු නොවුණේද එසේ නොවේ නම් ඔහුත් විශ්‍රාමිකයින්ගේ ලැයිස්තුවට යන පාරේ වංගුවක් සිර වී සිටින්නේද? අරුම පුදුම ලංකාවේ සැබෑ බුදලය හිමි කාටද?
Subscribe to:
Post Comments
(
Atom
)



Post a Comment