නැගෙනහිර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිධූරය හිස්බුල්ලාට



නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනේ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ආණ්ඩුකාර හිස්බුල්ලා පත්කර තිබේ.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.