අයි.එස්.අයි.එස් ත්‍රස්තයින්ට විරෝධය පාමින් පුත්තලමේ ජනතාව වීදි බසී


අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පාමින් පුත්තලම මුස්ලිම්වරුන් 1000ක් අද (17) දිනයේදී වීදි පුරා සංචාරය කළ අතර අයිඑස් අයිඑස් ත්‍රස්තයින් විනාශ කර දමන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලම්බු ෆේස් කලපු තිරයේ දැවැන්ත රැස්වීමක් පවත්වන ලදී. 

පුත්තලම නගරාධිපති කේ.ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්විය.